FAST NEWS

24×7 Around the Globe

යෞවන චිත්‍රපට උළෙල මෙවර 07 වන වතාවටත්…

 

යෞවන චිත්‍රපට උළෙල මේ මස 21, 22 සහ 23 යන දිනවලදී ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම චිත්‍රපට උළෙල සංවිධානය කරනු ලබන්නේ 07 වන වතාවටයි.

දෙසැම්බර් 21 සහ 22 දෙදින පස්වරු 05.00 සිට කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන අතර සම්මාන ප්‍රධානෝත්සවය 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

2018-12-19-film-1