FAST NEWS

24×7 Around the Globe

ධවල මන්දිරය නත්තලට සැරසුණු හැටි…(photos)

 

ලෝකයෙන්ම බලවත් රාජ්‍යයේ බලවත්ම නායකයාගේ නිල නිවස වන ධවල මන්දිරය එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් ඉතාමත් අලංකාරවත් ලෙසට හැඩවැඩ වී තිබේ.

මෙවර එහි නත්තල් උත්සවයේ තේමාව ලෙසට “ඇමරිකානු නිමැවුම්” යන්න යොදා ඇති බවත් වාර්තා වෙයි.

ධවල මන්දිරය සැරසිලි වලින් අලංකාර කිරීමට කටයුතු කර ඇත්තේ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසිනුයි.