FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එරට අගමැතිනියගේ යෝජනාවකට එරෙහි වෙයි..

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුව විරෝධය පළ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති දින 05 ක විවාදයකින් පසු අවස්ථා 03 කදී පැවති ඡන්ද විමසීම් වලදී මෙම යෝජනාව පරාජයට පත්වී ඇති බවත් දෙසැම්බර් 11 වනදා අවසන් වරට එම යෝජනාව සලකා බලන බවත් විදෙස් වාර්තා සදහන් කරයි.