FAST NEWS

24×7 Around the Globe

Baazaar දැන් ලොව පුරා තිරගතවීම ආරම්භ වෙයි…

බොලිවුඩයේ නවතම සිනමා පටය Baazaar මේ වන විට ලොව පුරා තිරගතවීම ආරම්භ වී ඇත.
දිවයින පුරා ඇති EAP මණ්ඩල සිනමාහල් වලදී ද දැන් මෙම චිත්‍රපටය නැරඹීමට ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබේ.
ඉන්දියානු කොටස් වෙළෙඳපොල සහ ධනවත් ව්‍යාපාරිකයෙකු වටා ගෙතුණු කතා පුවතක් මෙම චිත්‍රපටය හරහා දිගහැරෙයි.