FAST NEWS

24×7 Around the Globe

පියුමි හංසමාලි පුතුගේ උපන් දිනය සැමරූ හැටි…(photos)

නිරූපණ ශිල්පී පියුමි හංසමාලිගේ ආදරණීය කුඩා පුතුගේ 08 වැනි උපන් දිනය අද දිනයට යෙදී තිබේ.
ඇය තම පුතුගේ (කාවිංග) උපන් දිනය රාත්‍රී 12.00 ට ඔවුන් දෙදෙනා පමණක් එක්ව නිවසේදී සමරා තිබෙන ආකාරය පියුමිගේ Instagram ගිණුම හරහා දක්වා තිබුණි.
පියුමි හංසමාලි සමාජ ජාල මාධ්‍යවල ඉතාමත් ජනප්‍රියත්වයක් උසුලන අතර මේ වන විට ඇය නිරූපණයෙන් වගේම රංගනයෙන් ද තම දක්ෂතාවන් පෙන්නුම් කරමින් සිටියි.