FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වූ ගුවන් යානය මුහුදට කඩා වැටෙයි…(photos)

 

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ බොයිං 737 වර්ගයේ ලයන් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇතිි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාකර්තා අගනුවර සිට පංගක්කල් දූපත වෙත අද (29) පෙරවරුවේ මෙම යානය ගමන් ආරම්භ කර ඇති අතර ඒ වන විට එම යානය තුළ මගීන් 188 දෙනෙකු සිට ඇත.
ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ අතුරුදන් වූ ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බවයි.
අදාළ ගුවන් යානයේ ගමන් කළ මගීන් පිළිබඳව තොරතුරු තහවුරු කරගනිමින් සිටින බව එරට බළධාරීන් සදහන් කරයි.

A commercial vessel surveys the oil slick and small floating debris at what is believed to be the crash site of the Boing 737. Picture: Indonesia Rescue

A bag pulled from the ocean off Jakarta reveals persona items including air tickets and identification Picture: @Sutopo_PN - Head of PR of National Board for Disaster Management

Vessels that have responded to the crash scene have pulled what appear to be debris from the 737 out of the water. Picture: @Sutopo_PN - Head of PR of National Board for Disaster Management Agency