FAST NEWS

24×7 Around the Globe

යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ ශූරතාවය මීක් ශූමාකර්ට..

යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්වුණූ අතර එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමීකර ගැනිමට සමත් විය.
19 වියැති ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි.
මික් ශූමාකර්ගේ පියා හිටපු සුපිරි ෆෝර්මියුලා වන් ධාවන මයිකල් ශූමාකර් වන අතර ඔහු වාර්තා අතරට එක් වූයේ අවස්ථා 7කදී ලෝක කිරුළ දිනා ගනිමිනි.