FAST NEWS

24×7 Around the Globe

මුහුදු කොල්ලකරුවන් අලලා බොලිවුඩයෙන් දැවැන්ත චිත්‍රපටයක්…(වීඩියෝ)

බොලිවුඩ් සිනමාවට නවතම අත්දැකීමක් එකතු කරමින් මේ වසරේ දී දැවැන්ත නිර්මාණක් එළිදැක්වීමට සූදානම් වෙයි.
ඒ ‘Thugs of Hindostan’ යන නාමයෙන් නම්කර තිබෙන මුහුදු කොල්ලකරුවන් අශ්‍රිතව නිර්මාණය වන චිත්‍රපටයක් හරහායි.
බොලිවුඩ් සිනමාව තුළ මෙවැනි චිත්‍රපටයක් එළිදක්වන පළමු අවස්ථාව ද මෙය බව බොලිවුඩ් වාර්තා සදහන් කරයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පන පොවනු ලබන්නේ සුපිරි නළු අමිතාබ් භච්චන්, අමීර් ඛාන්, කත්‍රිනා කායිෆ් සහ ෆාතිමා සානා විසිනි.