FAST NEWS

24×7 Around the Globe

නීල් ආම්ස්ට්‍රෝන් අලලා නිර්මාණය කළ ‘ෆර්ස්ට් මෑන්’ ඉන්දියාවට…

සඳ මතට පය තැබූ පලමු මිනසා වන නීල් ආම්ස්ට්‍රොන්ගේ සහ ඔහුගේ පවුල පිළිබදව සිදුකළ ‘ෆර්ස්ට් මෑන්’ චිත්‍රපට ඔක්තෝම්බර් 11 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇත.
සුපිරි හොලිවුඩ් නළු රයන් ගොස්ලින් මෙහි ප්‍රධාන චරිතයට පන පොවනු ලබයි.
ඔක්තෝම්බර් 12 වැනිදා මෙම චිත්‍රපටය ඉන්දියාවේ ද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බවත් සඳහන් වෙයි.