FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ‘කබාලි රාජා’ එළිදැක්වෙයි..

ජාත්‍යන්තර සාම දිනය හා සමගාමීව අප රටේ සියලුම ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනයට උපහාරයක් ලෙස ‘කබාලි රාජා’ නමින් නවතම ඩීවීඩී සිංහල චිත‍්‍රපටයක් 30 වැනිදා එළිදැක්වීමට නියමිතය.
මෙම චිත්‍රපටය හෙළමුතු සංස්කෘතික පදනමේ සභාපති තිලක් සමරසිංහගේ නිෂ්පාදනයක්.
මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා සිංහල, දමිළ හා මුස්ලිම් ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වීම ද සුවිශේෂී කාරණයකි.