ලෝකයේ මිල අධිකම පාවහන් යුගළ මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්රයේ ප්රදර්ශනයට තබා ඇත.
ඩොලර් මිලියන 17 ක වටිනාකමකින් යුතු මෙම පාවහන් යුගළ රත්රන්, ලෙදර්, සිල්ක් හා දියමන්ති උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර නිෂ්පාදනය ඇත්තේ ඉතාලියේදීයි.
කැරට් 15 ක වටිනාකමකින් යුතු දියමන්ති 236 ක් මෙම පාවහන් යුගළ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත.












