FAST NEWS

24×7 Around the Globe

ඩොලර් මිලියන 17ක් වටින ලොව මිල අධිකම පාවහන් යුගළ..

 

ලෝකයේ මිල අධිකම පාවහන් යුගළ මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ඩොලර් මිලියන 17 ක වටිනාකමකින් යුතු මෙම පාවහන් යුගළ රත්‍රන්, ලෙදර්, සිල්ක් හා දියමන්ති උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති අතර නිෂ්පාදනය ඇත්තේ ඉතාලියේදීයි.
කැරට් 15 ක වටිනාකමකින් යුතු දියමන්ති 236 ක් මෙම පාවහන් යුගළ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත.