FAST NEWS

24×7 Around the Globe

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන 03 වෙනිදායින් ඇරඹේ..

සිව් වන වරටත් පවත්වනු ලබන යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 03 වනදා සිට 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30 කින් චිත්‍රපට 80 කට අධික ප්‍රමාණයක් මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත වන අතර උළෙලට සමගාමීව සිනමා සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වෙනු ඇත.