FAST NEWS

24×7 Around the Globe

“ස්ත්‍රී” නිසා ශ්‍රද්ධා බලවත් සතුටින්..

බොලිවුඩයේ සුපිරි නිළි ශ‍්‍රද්ධා කපූර් රංගනයෙන් දායකත්වය දෙනු ලබන “ස්ත්‍රී” චිත‍්‍රපටිය මේ වන විට කෝටි 100 ආදායම් වාර්තාව ඉක්මවමින් තිරගත වෙමින් පවතියි.
මීට පෙර ඇය විසින් රගපෑ “ඒක් විලන්” සහ “ඒබීසීඞී 02” චිත‍්‍රපටිය ද කෝටි 100 ඉක්මවා ආදායම් ලැබීය.
“ස්ත්‍රී” චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ උත්සව දිනවලට පමණක් පෙනී සිට පිරිමින් බිලි ගන්නා ස්ත්‍රී නම් වන ගුප්ත කාන්තාවක ගැන කියවෙන බිය සහ හාස්‍යය දෙකම මුසුවූ චිත්‍රපටයකි.
මෙහි ශ‍්‍රද්ධා සමග ප‍්‍රධාන චරිතයට පන පොවනු ලබන්නේ රාජ් කුමාර් රා ඕය.