FAST NEWS

24×7 Around the Globe

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාව හිමිකර ගනියි..

2018 ආසියානු දැල් පන්දු තරඟාවලියේ 05 වන වරටත් ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (09) සමත් විය.
ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්කරමින්.
මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ අපරාජිත වූ ශ්‍රී ලංකා පිළ එංගලන්තයේ ලිවර්පූල් හි ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.

D.Undugoda