FAST NEWS

24×7 Around the Globe

“කූඹියෝ” දැන් පොතක් ලෙසට…

වර්තමාන ටෙලි නාට්‍ය කලාව වෙනස් මාර්ගයකට යොමු කිරීමට සමත් වූ කූඹියෝ ටෙලි නාට්‍යය සමාජ ජාලවල පවා වඩාත් කතා බහට ලක්විය.
කූඹියෝ ටෙලි නාට්‍යය කතාව පොතක් වශයෙන් දැන් රසික ඔබට කියවීමට හැකියාව ලැබේ.
කූඹියෝ පොත මියුසස් පබ්ලිෂිං හවුස් වෙතින් මිලදී ගැනීමට දැන් හැකියාව තිබෙන බවත් වාර්තා වේ.