බිග් බොස් රියැලටි වැඩසටහනේ රියලිටි තරුවක් වූ සොෆියා හයට් විසින් ඉන්දියාවේ පසුගියදා සිදුකරන ලද නිල් චිත්රපට තහනමට විරෝධය පා නිරුවත් වී තිබේ. ඇය ට්විටර් සමාජ ජාලය වෙත නිරුවත් ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ නිල් චිත්රපට තහනමට විරෝධය පා මෙය සිදුකළ බවයි.
සොෆියා හයට් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් නිරුවත් ඡායාරූපයක් එක් කළ සැණින් තමන් නිල් චිත්රපට නිළියක් ලෙස නොසිතන ලෙසයි. කෙසේ වෙතත් ඉන්දියාවේ නිල් චිත්රපට තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු ඉන්දියානු රජය විසින් මෙම තහනම ඉවත් කරනු ලැබුවා.













