FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ නිල් චිත්‍රපට තහනමට විරෝධය පා තරූවක් නිරුවත පෙන්වයි.(ඡයාරූප)

බිග් බොස් රියැලටි වැඩසටහනේ රියලිටි තරුවක් වූ සොෆියා හයට් විසින් ඉන්දියාවේ පසුගියදා සිදුකරන ලද නිල් චිත්‍රපට තහනමට විරෝධය පා නිරුවත් වී තිබේ. ඇය ට්විටර් සමාජ ජාලය වෙත නිරුවත් ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ නිල් චිත්‍රපට තහනමට විරෝධය පා මෙය සිදුකළ බවයි.

සොෆියා හයට් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් නිරුවත් ඡායාරූපයක් එක් කළ සැණින් තමන් නිල් චිත්‍රපට නිළියක් ලෙස නොසිතන ලෙසයි. කෙසේ වෙතත් ඉන්දියාවේ නිල් චිත්‍රපට තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු ඉන්දියානු රජය විසින් මෙම තහනම ඉවත් කරනු ලැබුවා.

ි්ි්ි්

 

201310301383120054105068402sofia-hayat Sofia_Hayat_7_7652_2946 Sofia_Hayat_at_Mahurat_of_A_GOODNITE_Movie_5 sofia-hayat-post_1386570669