දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු තරගයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පිතිකරණය පිළිබඳ තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර තරගයෙන් අනතුරුව මාධ්‍යය අමතමීන් පවසා සිටියේය.
පිතිකරණයේ දුර්වල තැන් සහ පිටුපස සැලැස්ම තිලාන් කියයි..







