ඔක්තොම්බර් මාසයේ පැවැත්විමට නියමීත 2018 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි – 20 තරගාවලිය ලබන වසරේ ජනවාරි දක්වා කල්දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
ඔක්තොම්බර් මාසය ආසන්න කාලයේදි බංග්ලාදේශ මහමැතිවරණය පැවැත්වීමට නියමීත බැවින් මෙසේ තරගාවලිය කල්දැමු බව බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියි.
DE සිල්වා








