මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිරකරුවන් මෙන්ම බන්ධනාගාර ගතවී සිටින විවිධ සිරකරුවන් සමග කාලාන්තරයක් තිස්සේ දැඩි හිතවත්කම් පවත්වාගෙන යන බව කියන බන්ධනාගාර නිලධාරීන් 50 කට ආසන්න පිරිසක් මාරුකර යැවීමට නියමිතව ඇත.
බන්ධනාගාර නිලධාරීන් ගැන තලතා දැඩි තීරණයක් ගනී..









