ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වන අතර මෙවර තරගාවලිය පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත. 2016 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම අරමුණු කරගනිමින් 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුනේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන…








