වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධව දඬුවම් විඳින ජාවාරම්කරුවකු රැඳී සිටින සිරමැදිරියේ සිට ජංගම දුරකථන ඇමතුම් 3950 ක් පිටතට ගොස් ඇති අතර පිටත සිටින පුද්ගලයන්ගෙන් ඔහුට ඇමතුම් 360 ක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවී ඇත.
වැලිකඩ හිර කුටියකට ඇමතුම් 360 ක් ඇවිත්…3950 ක් ගිහින්









