FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ශ්‍රී ලංකාව 168 යි..

සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (20) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තේ පානය සඳහා අත්හිටුවන විට, කාසියේ වාසිය දින සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුලු 03 ක් දැවි ලකුණූ 168 ක් ක් ලබා සිටියේය.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ධනංජයද සිල්වා ලකුණූ 19 (51) ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 10 (23 ක් රැස්කරගෙන සිටියහ.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණූ 5000 ක් ලබාගත් 09 වැන්නා විමට ඇන්ජලෝ මැතිව්ස් අද (20) සමත් වුයේය.
ලකුණු පුවරුව