සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (20) ආරම්භ වු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තේ පානය සඳහා අත්හිටුවන විට, කාසියේ වාසිය දින සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුලු 03 ක් දැවි ලකුණූ 168 ක් ක් ලබා සිටියේය.
තේ පානයට – ශ්‍රී ලංකාව 168 යි..








