FAST NEWS

24×7 Around the Globe

මිතුරන් සමග විනෝද වන අනුෂ්කා – කෝලි..

ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා මේ දිනවල තමන්ගේ මිතුරන් සමග ඉතාමත් විනෝදයෙන් කාලය ගතකරන අයුරු දක්නට ලැබෙයි.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ මිතුරන් සමග එක්ව සිටින ඡායාරූප කීපයක්ද විරාත් හා අනුෂ්කා විසින් අන්තර්ජාලයට එක්කර තිබුණි.

2018-07-17-ent-120

2018-07-17-ent-121

2018-07-17-ent-119