ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටින්නේ තමන් අමාත්‍ය සරත් ෆොන්සේකා හට බිය නොමැති බවත්, තවමත් කැළණියේ සිටින බවත් සහ ෆොන්සේකා මහතා මෙන් තමා දේශපාලනය නොකරන බවත්ය.
මර්වින් සිල්වාගෙන් ෆොන්සේකාට දොස්…









