FAST NEWS

24×7 Around the Globe

ක්‍රොයේෂියාව වෙනුවෙන් වීඩියෝවක්..

පසුගියදා අවසන් වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාවය දිනාගත් ක්‍රොයේෂියාව වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කිරීමට එරට තරුණයෙක් ක්‍රියාකර ඇත.
පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් නිතරම වීඩියෝ නිර්මාණ සිදුකරන මෙම තරුණයාගේ මේ නවතම නිර්මාණය පාපන්දු ලෝලීන් විසින් ආදරයෙන් වැළදගනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

https://www.facebook.com/DerSchulteOfficial/videos/1909724312421089/