ගාලු තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට හැකි පරිදි පෙර පුහුණුවීම් කළද තරගයේදී තත්ත්වය වෙනස් වූ බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසිස් පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගණයේදි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
වැරදුන තැන හා දිමුත් ගැන ෆෆ් ගෙන් ප්‍රකාශයක්…







