FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව 283 ක් පසුපසින්..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ඊයේ (12) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණූ 04 ක් රැස් කර සිටියේය.
මේ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළ ලකුණූ 287 ට වඩා අප්‍රිකා කණ්ඩාය තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණූ 283 ක් පසුපසින් සිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවි ලකුණූ 158 ක් රැස් කරමීන් කණ්ඩායම ස්ථාවර තත්වයකට ගෙන ගියේය.
අද (13) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව..
දකුණූ අප්‍රිකා පළමු ඉනිම

ශ්‍රී ලංකා පළමු ඉනිම..

DE සිල්වා