සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ඊයේ (12) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණූ 04 ක් රැස් කර සිටියේය.
දකුණූ අප්‍රිකාව 283 ක් පසුපසින්..









