රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2018 (21 වැනි) ෆිෆා පාපන්දු ලෝක කුසලානේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය හා බෙල්ජියම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට අද (10) සෙන්ට් පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.
ෆිෆා පළමු අවසන් පුර්ව තරගය අද (10)







