FAST NEWS

24×7 Around the Globe

ෆිෆා පළමු අවසන් පුර්ව තරගය අද (10)

රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2018 (21 වැනි) ෆිෆා පාපන්දු ලෝක කුසලානේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය හා බෙල්ජියම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට අද (10) සෙන්ට්‌ පීටර්ස්‌බර්ග් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රොයේෂියාව සහ එංගලන්තය අතර හෙට (11) රාත්‍රී 11.30 ට පැවැත්විමට නියමීතව තිබේ.
DE සිල්වා