FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව සමග තරගයේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට පවරා ඇත.
මෙම තරග ලබන 07 හා 08 යන දිනවල පී. සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.