FAST NEWS

24×7 Around the Globe

රාණි මුකර්ජී සරාගී ඡයාරූප පෙළකින් නැවත් රසිකයින් වසගයට ගනියි.(ඡයාරූප)

සිය රසිකයන්ගේ මතකයෙන් මේ වන විට ඉවත්ව ගොස් සිටින රාණි මුකර්ජී සරාගී බවින් නැවත බොලිවුඩයට ඒමේ උත්සාහයක් ගෙන තිබෙනවා. ඒ වෝග් සඟරාවේ මෙවර කලාපයට ඇගේ සරාගී ඡායාරූප පෙළක්ම ලබාදීම මගින්.

මීට පෙර සඟරා කවර වලට පෙනී නොසිටි රාණි මේ ආකාරයේ සරාගී ලෙස පෙනී සිටීම ඇගේ රසිකයින් මෙන්ම බොලිවුඩය ද පුදුමයට පත්කර තිබෙනවා.

07 sasasaszZZ 06 asasas