FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු මස එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්තානය බලා යාමට නියමිතව ඇත.
මෙම තරගාවලිය ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනු ලබයි.