FAST NEWS

24×7 Around the Globe

රවිචන්ද්‍රරන් අෂ්වින් විස්සයි – 20 නායකත්වයක්..

2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය සඳහා ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රරන් අෂ්වින් පත් කළ බව එම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
රවිචන්ද්‍රවන් අෂ්වින් මීන්පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් නායකත්වයක් හොබවා නොමැති අතර මෙය ඔහුගේ පළමු නායකත්වය ලෙස සැලකෙයි.
රවිචන්ද්‍රවන් අෂ්වින් මේ වන විට ජාත්‍යන්තර 20/20 තරඟ 46කට සහභාගී වී කඩුලු 52ක් ලබාගෙන සිටිය.
DE සිල්වා