ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණයක් වන “තුන් දෙනෙක්” (Her,Him The other) චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි 27 වැනිදා පස්වරු 5.30 කොළඹ රීගල් සිනමාශාලාවේදී තිරගත කිරිමට නියමීතය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් මෙම දර්ශනවාරය පැවැත්වෙයි.
මෙම චිත්‍රපටය ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයේ නිෂ්පාදනයකි.
විඩීයෝ..
DE සිල්වා









