FAST NEWS

24×7 Around the Globe

රෂිඞ් ඛාන් හා ජස්ප්‍රිරිට් බුම්රාහ් ක්‍රිකට් ලොවේ හිනිපෙත්තටම නගිති..

නවතම එක්දින පන්දුයවන්නන්ගේ අයි.සී.සී ශ්‍රේණිගත කීරිම් අනුව සම පලමු ස්ථානය ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක 19 හැවිරිදි රෂිඞ් ඛාන් සහ ඉන්දියාවේ ජස්ප්‍රිරිට් බුම්රාහ් සමත්ව තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග 05 කින් යුත් තරගාවලියේදි, කඩුලු 16 ක් දවා ගැනීමට සමත් වීම හේතුවෙන් රෂිඞ් ඛාන් මෙසේ ශ්‍රේණිගතකිරිම් පලමු තැනට පැමිණීමට සමත්ව ඇත.
මෙ අනුව අඩු වයසින් එක්දින ජාත්‍යනර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරිම්වල පළමු ස්ථානයට පත් එකම ක්‍රීඩකයා රෂිඞ් ඛාන් විමද විශේෂත්වයකි.

DE සිල්වා