බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුන්ගේ සහ අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ බාලපුත් හැරී කුමරුගේ රාජකීය මංගල්‍යය මෙම වසරේ මැයි මස 19 වැනිදා සිදු කරන බවට බ්‍රිතාන්‍ය රාජකීය මාළිගය පළමුවරට මාධ්‍ය වෙත තොරතුරු නිළ වශයෙන් අනාවරණය කළේය.
ඇමරිකානු නිළියක් වන මෙගාන් මාක්ලී හැරී කුමරුගේ අත ගැනීමට නියමීතව තිබේ.









