FAST NEWS

24×7 Around the Globe

හැරී කුමරුගේ රාජකීය මංගල්‍යයට දින නියම වෙයි..

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස්‌ කුමරුන්ගේ සහ අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ බාලපුත් හැරී කුමරුගේ රාජකීය මංගල්‍යය මෙම වසරේ මැයි මස 19 වැනිදා සිදු කරන බවට බ්‍රිතාන්‍ය රාජකීය මාළිගය පළමුවරට මාධ්‍ය වෙත තොරතුරු නිළ වශයෙන් අනාවරණය කළේය.

ඇමරිකානු නිළියක් වන මෙගාන් මාක්‌ලී හැරී කුමරුගේ අත ගැනීමට නියමීතව තිබේ.

එ අනුව විවාහ මංගල්‍යය සිය මෑණියන් සහ පියාගේ විවාහය සිදු කළ වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ඡ් චැපල්හිදී සිදු කිරීමට නියමිත බව පැවසේ.
DE සිල්වා