FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවතට..

පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලියේ ලාහෝර් ක්ලෑන්ඩර්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නවසීලන්ත පිතිකරු ඇන්ටන් ඩේවිසිච් එක් කරගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ (29) දිනයේ පාකිස්තාන සුපර් ලීග තරගාවලියට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ පැවැති ක්‍රීඩක ආදේශක කිරීම්වලදි මෙය සිදු කර තිබේ.

පාකිස්තාන සුපිරි ලීග තරගාවලියේ තෙවැනි අදියර පෙබරවාරි 22දා ආරම්භවීමට නියමිතය.

DE සිල්වා