FAST NEWS

24×7 Around the Globe

සනී ඩියොල් යළි ‘මොහල්ලා අසී’ චිත්‍රපටයෙන් එයි..

80,90 දශකයන්හි ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි සනී ඩියොල් එළැඹෙණ 08 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමීත චන්ද්‍රප්‍රකාශ් දේවදි අධ්‍යක්ෂණය කළ ‘මොහල්ලා අසී’ චිත්‍රපටයෙන් නැවතත් බොලිවුඩය ආකර්ෂණය කර ගැනීමට සැරසෙයි.

‘කාසි කේ ආසි’ නම් නව කතාව ඇසුරේන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බවත් , සනී ඩියොල්ද මෙහිදි වෙනස්ම ආකාරයේ චරිතයක් නිරූපණය සිදු කරන බවද ඉන්දීය සිනමා මාධ්‍ය වාර්තා පවසයි.

DE සිල්වා