බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස අද (17) පැවැත්වෙන ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගයේ (දිවා/රාත්රී ) කාසියේ වාසිය දිනා ගැනිමට ශ්රී ලංකා නායක ඇන්ජලේ මැතිව්ස් සමත් විය.
එ අනුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමට නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.
කණ්ඩායම් ක්රීඩක ලැයිස්තුව…








