FAST NEWS

24×7 Around the Globe

සිම්බාව්වේට එරෙහි කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනා ගනියි..

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ  දෙවැනි තරගය ලෙස අද (17) පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගයේ (දිවා/රාත්‍රී ) කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක ඇන්ජලේ මැතිව්ස් සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමට නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.

කණ්ඩායම් ක්‍රීඩක ලැයිස්තුව…

 

DE සිල්වා