FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමක් 07 වැනිදා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මහා සභා රැස්වීමක් එළැඹෙන 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේදී) පැවැත්වීමට නියමිත බව එම ආයතනය පවසයි.

මෙහිදී විශේෂ යෝජනා කිහිපයක් සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතය බවත් පැවසේ.

DE සිල්වා