FAST NEWS

24×7 Around the Globe

අයි.පී.එල් තරගාවලියට රඳවාගත් ක්‍රීඩක ලැයිස්තුව මෙන්න..

2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල් ) තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන් ඊයේ (04) දිනයේ ප්‍රකාශයට පත් කළේය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් පළමු තරඟ වාරයේ සිට රඳවා ගත් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එලෙස රඳවා ගෙන නොමැති අතර, එ අනුව ඔහු වෙන්දේසියට ඉදිරිපත් කෙරේ.

DE සිල්වා