FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40දෙනෙකු ජීවිතක්ෂයට..

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.

බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාබුල් අගනුවර පිහිටි ෂියා ආගමික සහ සංස්කෘතික මධ්‍යස්ථානයකට වන අතර ඉන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබ ඇති බව සදහන්ය.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව වාර්තා වෙයි.

 

C.Rodrigo