FAST NEWS

24×7 Around the Globe

ශාරුක් අනුෂ්කා එක්ක නටපු නැටිල්ලක්.. (වීඩියෝ)

පෙරේදා(26) දිනයේ පැවති කෝලි අනුෂ්කා සුපිරි විවාහ මංගල්‍යයට ඉන්දීය සුපිරි තරු රැසක් එක්ව සිටි අතර ඒ සියලු දෙනා අතර සිටි සුපිරි නළු ශාරුක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ බව ඉන්දියන් මාධ්‍ය වාර්තා කලේය.

කෙසේ වෙතත් එහිදී සියල්ලන්ගේ විශේෂ ආකර්ෂණය දිනාගෙන ඇති බව සදහන් වන්නේ කෝලි අනුෂ්කා සමඟ ශාරුක් කළ සුපිරි නර්තනයටය.

එම අවස්ථාව පහතින්..