FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් නමට ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කෙරේ..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් ජෙරුසෙලමේ දුම්රිය ස්ථානයක් නම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

එරට ප්‍රවාහන අමාත්‍ය යීස්රායල් කැත්ස් පවසා ඇත්තේ මධ්‍යම ජෙරුසෙලමේ සිට වෙස්ටන් වෝල් දක්වා ඉදිවෙමින් පවතින අධිවේගී දුම්රිය මාර්ගයේ එක් දුම්රිය ස්ථානයක් මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කිරීමට තීරණය කළ බවයි.

 

C.Rodrigo